2025 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.2ක් ලෙස පුරෝකථනය කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ග්ලෝබල් (S&P Global) පවසයි.
එහෙත් ඉදිරි වසර තුන හතරක කාලය තුළදී සැපයුම්හි සිදුවන පහත වැටීම්, ප්‍රාග්ධන වියදම්හි සිදුවන අඩු වියදම් කිරිම් යනාදී කරුණු හේතුවෙන් එම කාලසීමාව සඳහා මෙම වර්ධනය සියයට 3.5ක මට්ටමක පවතිනු ඇතැයිද අදහස වී තිබේ. කෙසේ වෙතත් මේ හරහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2025 වසර තුළ එක්සත් ජනපද ඩොලර් 4,900 ක අගයකට පත් වනු ඇතැයි ද ඔවුන් පවසයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
S&P වෙතින් මේ වසරට සියයට 4.2 ක ආර්ථික වර්ධන පුරෝකථනයක්