මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නකු වනRoyal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 202 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය.
2021දී ආරම්භ වූ Royal Asset Holdings සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා රැසක් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන්නකු ලෙස නමක් දිනා ඇත. එම සමාගම සපයන මූල්‍ය සේවා අතර පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය, උකස් සේවා, ක්ෂුද්‍ර ලීසිං, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ණය, පෞද්ගලික ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය, උකස් ණය ප්‍රධාන වේ.
පාරිභෝගිකයන් කේන්ද්‍ර කර ගත් Royal Asset Holdings සමාගම නම්‍යශීලී සහ පුද්ගලාරෝපිත මූල්‍ය සේවා සැපැයීමට කැප වී සිටී. කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවා සැපයීමෙන් පෞද්ගලික සහ ව්‍යාපාරික මූල්‍ය ස්ථාවරත්වය හා වර්ධනය ළඟා කර ගැනීමට එම සමාගම පාරිභෝගිකයන්ට සහාය වේ. රට පුරා විහිදී ඇති ශාඛා ජාලයෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට පාරිභෝගිකයන්ට ඇති ප්‍රවේශය තහවුරු වේ. ආරක්ෂාව, ආයෝජනය සහ මූල්‍යකරණය ප්‍රමුඛ කර සලකන Royal Asset Holdings සමාගම සිය නිෂ්පාදන සහ සේවා කළඹ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම සුවිශේෂ කරුණකි. එම සමාගම මීට පෙරද දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් දිනා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
Royal Asset සමාගමට සම්මාන ද්විත්වයක්