(රන්ජන් කස්තුරි)
නිර්මාණාත්මක හැකියාවන් තුළින් විශිෂ්ටතා දක්වන New Media Solutions ආයතනය ඉකුත්දා ස්ලිම් සම්මාන රැසක් හිමිකරගැනීමට සමත්විය.
එම ආයතනයට යූ-ටියුබ් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දියත් කළ ‘ලෙඩක් ගිය දුරක්‘ කෙටි නාට්‍ය මාලාවට ගෞරවනීය සම්මාන හතරක් හිමි වූ අතර Unlocking Access to Miraculous Healing Campaign ව්‍යාපෘතියට ද එහිදී ඇගයුම් ලැබිණ.
තවද එම ආයතනයට රිදී සම්මානයක් සන්නාමගත අන්තර්ගතයට තවත් රිදී සම්මානයක්, හොදම භාවිතයට සම්මානයක්, Unlocking Access to Miraculous Healing ප්‍රචාරණ වැඩසටහනට රක්ෂණ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් හිමිවිය.
මෙම ඇගයීමත් සමග අප ආයතනයේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය පෙන්නුම් කරන්නේ යැයි New Media Solutions ප්‍රධාන විධායක නිලධාරී නිලූප සංජය ලියනගේ මහතා පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
New Media Solutions ස්ලිම් සම්මාන රැසක් දිනයි