IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


New Media Solutions ස්ලිම් සම්මාන රැසක් දිනයි

(රන්ජන් කස්තුරි)

නිර්මාණාත්මක හැකියාවන් තුළින් විශිෂ්ටතා දක්වන New Media Solutions ආයතනය ඉකුත්දා ස්ලිම් සම්මාන රැසක් හිමිකරගැනීමට සමත්විය.

එම ආයතනයට යූ-ටියුබ් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දියත් කළ ‘ලෙඩක් ගිය දුරක්‘ කෙටි නාට්‍ය මාලාවට ගෞරවනීය සම්මාන හතරක් හිමි වූ අතර Unlocking Access to Miraculous Healing Campaign ව්‍යාපෘතියට ද එහිදී ඇගයුම් ලැබිණ. 

තවද එම ආයතනයට රිදී සම්මානයක් සන්නාමගත අන්තර්ගතයට තවත් රිදී සම්මානයක්, හොදම භාවිතයට සම්මානයක්, Unlocking Access to Miraculous Healing ප්‍රචාරණ වැඩසටහනට රක්ෂණ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් හිමිවිය.

මෙම ඇගයීමත් සමග අප ආයතනයේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය පෙන්නුම් කරන්නේ යැයි New Media Solutions ප්‍රධාන විධායක නිලධාරී නිලූප සංජය ලියනගේ මහතා පැවැසීය.



අදහස් (0)

New Media Solutions ස්ලිම් සම්මාන රැසක් දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site