IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


JF Packaging සමාගමෙන් මූලික මහජන කොටස් නිකුතුවක්

 


භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන JF Packaging Limited සමාගම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණයක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. 

ඒ සඳහා එම සමාගම ඉදිරිපත් කර තිබූ ඉල්ලීම කොළඹ කොටස් හුවමාරුව මගින් අනුමත කර තිබේ. ඒ අනුව මෙහිදී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 51,724,144ක් මිලදී ගැනීම සඳහා නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එහිදී කොටසක මිල රුපියල් 11.60ක් ලෙස සඳහන් කර තිබේ. නිකුතුවේ වටිනාකම රු.මිලියන 600කි. 

මෙම මහජන කොටස් නිකුතුව ලබන ඔක්තෝබර් 30 වැනිදා විවෘත කිරිමට නියමිතව ඇති අතර, ඒ සඳහා හිමිවන දායකත්වයත් සමගින්ම එම කොටස් සිය ප්‍රධාන පුවරුවේ හෝ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි. 

JF Packaging Limited සමාගම 1987 වසරේදී පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කෙරී ඇති අතර, 2015 වසරේදී එය ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම යටතට පත්විය.



අදහස් (0)

JF Packaging සමාගමෙන් මූලික මහජන කොටස් නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 880 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site