
DFCC බැංකුව නවීන තාක්ෂණය සහ ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් භාවිතා කරයි. එහි තවත් ඉදිරි පියවරක් වශයෙන්, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක සහයෝගය හා මගපෙන්වීම් ලබාදීම සඳහා, නවතම චැට් සේවාව වන DFCC Chatz සේවාව Whats App හරහාද ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.
ඉතාමත් පහසුවෙන්, ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මෙම චැට් සේවාව නිසා DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඕනෑම දිනයක, ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට තමන්ට අවශ්‍ය සහය ලබාගත හැකි බව එම බැංකුව සඳහන් කරයි.
595

2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
DFCC බැංකුව DFCC Chatz සේවාව හඳුන්වා දෙයි