භානුක අමරසිංහ
කොමර්ෂල් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගමක් වන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 1.5ක් වටිනා ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා ලබන නොවැම්බර් 18 වැනිදා විවෘත කරන බව පවසයි.
මෙහිදී ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුමයි. ඒ යටතේ මූලික නිකුතුව ලෙස ණයකර කොටස් 10,000,000ක් නිකුත් කෙරෙන අතර, ඒ සඳහා හිමිවන වාර්ෂික ස්ථාවර පොලී අනුපාතය සියයට 11.50කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් 5,000,000ක් නිකුත් කෙරේ.
මෙම නිකුතු දෙක හරහාම ණයකර කොටස් 15,000,000ක් නිකුත් කෙරෙන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබේ. ඒ අනුව නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1.5 කි.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
CBC ෆිනෑන්ස් රු.බි. 1.5ක ණයකර නිකුතුව නොවැම්බර් 18 වැනිදා