විමුක්ති එස්. රුද්‍රිගු
2026 අයවැය ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කරගැනීම සඳහා “budget proposals hub” නමින් වේදිකාවක් හඳුන්වා දී තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ (16) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලියට රටේ ජනතාව හවුල් කරගැනීමට ඇති අවස්ථා අකාර්යක්ෂම මෙන්ම අනුගමනය කිරීමට අපහසුවීම හේතුවෙන් මෙම වේදිකාව හඳුන්වාදීමට තීරණය කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වන එකම වේදිකාව මෙයයි.
පාර්ලිමේන්තුවේ අවධානයට යොමුකිරීම සඳහා මෙවර අයවැයට මේ ඔස්සේ යෝජනා ඉදිරිපත් කළ හැකි බව එම ආයතනය පැවැසුවේය. මෙම වේදිකාවට පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ විය හැකිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2026 අයවැයට යෝජනා දෙන්න වෙරිටේ වෙතින් අලුත් වේදිකාවක්