IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය ගේට්ටු කඩිනමින්

පසුගිය සමයේ වාර්තා වූ දුම්රිය - රථවාහන අනතුරු ගැන සළකා බලා රට පුරා ඇති සියලූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට රේල් ගේට්ටු හා සංඥා උපකරණ සවිකිරීමට රජය කඩිනම් පියවර ගනිමින් සිටී.

රේල් ගේට්ටු ඉදිකිරීම සදහා දේශීය මෙන්ම විදේශීය සමාගම් වලින් ටෙන්ඩර කැදවීමට නියමිතය.

මීට අමතරව රියදුරන්ට දුම්රියක් පැමිණෙන බව හදුනාගැනීම අපහසු වනසේ දුම්රිය හරස් මාර්ගයන් අවට ඉදිකර ඇති ඉදිකිරීම් ඉවත් කිරීමටත් දුම්රිය හරස් මාර්ගයන් ආසන්නයේ මාවත් වල වේග ගැටිති ඇතිකිරීමටත් කටයුතු කෙරෙනු ඇත.



අදහස් (0)

දුම්රිය ගේට්ටු කඩිනමින්

කපිල‍ Thursday, 04 July 2013 07:28 PM

සූර්ය බලයෙන් වැඩකරන දේෂීය නිපැයුම් (අ) http://youtu.be/4ෆ1ල්ග්ණ්න4 https://www.youtube.com/watch?v=4fR1lgWNnP4

:       0       0

නිරෝෂන් Sunday, 14 July 2013 10:21 PM

අනුර සමරවික්‍රම හදල දුන්න බෙල්ල, ලිඝ්ට් ආණ්ඩ ගේට් වලටෙර් මොකද උන්නේ. (අ)

:       0       0

දිනේෂ් Thursday, 04 July 2013 03:39 PM

දේෂීය නිපැයුම් වලට තැනක් දෙන්නේ නැත්තේ ඇයි ? (ස)

:       0       0

ජානක Tuesday, 02 July 2013 01:49 PM

ගාමිණී සිරි... ටෙන්ඩර් කරන්න... ඒ ටෙන්ඩර් කරන ඒවා සජීවීව ලෝකේ පුරා ප්‍රචාරේ කරන්න.... එත් සුවර් නෑ.(නදී)

:       0       0

හේරත් Saturday, 06 July 2013 07:31 PM

මැරෙන අය, තුවාල ලෙඩ්ඩු අඩුවේවි. ගේට්ටු දාන්න ලේසි නෑ රජෝ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 02 July 2013 02:30 PM

ටෙන්ඩර් කරලා හරි බ්ලෙන්ඩර් කරලා හරි ගේට්ටු ටික සවිකරලා ඉවර කරන්න. නැත්නම් තව කීදෙනෙක් බ්ලෙන්ඩර් වෙයිද කියන්න බැහැ. (දී)

:       0       0

අනුර Tuesday, 02 July 2013 06:03 PM

අර දොස්තර මහත්තයාගෙන් ගේට්ටු ගත්තනම් ඉවරයිනේ. (ත)

:       0       0

චානක Tuesday, 02 July 2013 08:08 PM

මාතර දොස්තර මහතාගේ සූර්ය බලයෙන් වැඩකරන ගේට්ටු හදන්නේ නැත්තෙ මොකද ?(අ)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 02 July 2013 12:57 PM

ටෙන්ඩර් නොකර වැඩේ පටන් ගත්තොත් ඒකටත් වැරදි කියයි.ටෙන්ඩර් වැඩේ ප්‍රමාද කලොත් ඒකේ වැරද්දත් කියයි. " මග සිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී " කිවුවලු.. (නි)

:       0       0

හේරත් Wednesday, 10 July 2013 11:35 PM

දැන් වැඩ වර්ජනේ නේ? කොච්චි දුවන්නෙත් නෑ. ගේට්ටු වහන්න ඕනත් නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site