IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහබැංකුව මූල්‍ය සමාගමක බලපත්‍රය අත්හිටුවයි

රංජන් කස්තුරි 
 
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සමාගමේ බලපත්‍රය අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ශ්‍රීලංකා මහබැංකුව සඳහන් කරයි.

 
එම සමාගමේ සිදුව ඇති විවිධාකාර වංචනික  කටයුතු සහ කළමණාකරන දුර්වලතා හේතු වෙන් දැඩි මුල්‍ය ගැටලු රැසක් ඉකුත් වසර හතර තුළ සිදුව ඇතැයිද එම කාලය තුළ තැන්පත්කරුවන්ට මුදල් නැවත ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
 
එම නිසා කරුණු සලකා බලා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය වෙත නිකුත් කරනු ලැබූ බලපත්‍රය අවලංගු කිරීමට තිරණය කළ බවද මහබැංකුව සඳහන් කරයි.



අදහස් (1)

මහබැංකුව මූල්‍ය සමාගමක බලපත්‍රය අත්හිටුවයි

Bamunuarachchi Saturday, 10 March 2018 02:01 PM

එතකොට තැන්පත් කරුවන්ගේ සල්ලි වලට මොකද වෙන්නේ?

:       2       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site