අයිඅයිඊඑස්එල් ආයතනයේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන ‘ඉන්කෝ‘ කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන එච්එන්ඩීඊ ඉංජිනේරු ප්‍රදර්ශනය ජූනි 24, 25 හා 26 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
දෙස් විදෙස් ඉංජිනේරු ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් නව නිපැයුම් 150කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනයේ බී ශාලාවේ එච්එන්ඩීඊ ප්‍රදර්ශන කුටියේ දී දැකගත හැකිවේ.
රොබෝ තරගාවලියක් සහ පාලම් ආකෘතියක්ද ප්‍රථමවරට මෙවර ප්‍රදර්ශනයේ දී සංවිධානය කර ඇති අතර එම සිසුන්ගේ ගායන වාදන හැකියාවන් ද එහිදී එළිදැක්වේ.
2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එච්එන්ඩීඊ සිසුහු ‘ඉන්කෝ‘ ප්‍රදර්ශනය හැඩ කරති
එරංග තිරිමාදුර Monday, 20 June 2016 04:02 PM
ඔබේ උත්සාහය අගය කරනවා ඉදිරියටම යන්න (බ)
හේරත් බණ්ඩා Saturday, 25 June 2016 09:37 AM
ඔබට අපේ ප්‍රණාමය. (ර)