IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ෆිච් රේටින්ග්ස් වෙතින් HDFC සහ SMIB බැංකුවලට ධනාත්මක ශ්‍රේණිගත කිරීමක්

භානුක අමරසිංහ 


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් වෙතින් නිවාස සංවර්ධන සහ මූල සංස්ථා බැංකුව (HDFC) වෙත BB+(lka) ජාතික ශ්‍රේණිගත කිරිමක් සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) වෙත BB (lka) ජාතික ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව පවසයි. 
මේ අතරින් HDFC වෙත පසුගිය අගෝස්තු 15 සිට ඍණත්මක ඉදිරිදැක්මක් ලබාදීමටද ෆිච් කටයුතු යොදා තිබුණි. 
විශේෂයෙන්ම රජයේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව HDFC බැංකුවේ රජය සතු කොටස් ලංකා බැංකුවටත්, SMIB බැංකුවේ රජය සතු කොටස් මහජන බැංකුවටත් පැවරීමටත් ඉදිරිපත් කෙරුණු යෝජනාවෙන් අනතුරුව ෆිච් රේටින්ග්ස් මෙම නව ශ්‍රේණිගත කිරීම ලබාදී තිබේ. අද වනවිට ෆිච් රේටින්ග්ස් වෙතින් ලංකා බැංකුව සඳහා CCC+/AA-(lka) ශ්‍රේණිගත කිරිමක්, මහජන බැංකුව වෙත AA-(lka) ශ්‍රේණිගත කිරීමක්ද ලබාදී තිබේ.



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් වෙතින් HDFC සහ SMIB බැංකුවලට ධනාත්මක ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site