කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලක් ඉදිකිරීමට රජය සැරසේ.
මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන විසි හයකි.මුදල ණයක් ආකාරයෙන් ලබාගැනීමට නියමිතය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකය.ශී‍්‍රලංකාවේ හමුදා වෛද්‍ය සිසුන් පුහුණු කරනා එකම ආයතනය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි.ඔවුනට වඩා හොද ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීමේ අරමුණින් මේ රෝහල ඉදිකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වර්තමානයේ අවශ්‍ය වන්නේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් සමාජය ඒකාබද්ධ වී එකම රාමුවක් තුල ක්‍රියාත්මක වන කාර්යක්‍ෂම ක්‍රමවේදයකි (නි)
හොඳ අදහසක් (නි)
ඉතාමත් හොද දෙයක්.සුබ පැතුම්! (නි)
ඉතාමත් හොඳයි.(ස)