IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හිඟුරාන සීනි පැණිරස වැඩි වෙයි

ගල් ඔය වැවිළි සමාගම විසින් යළි ආරම්භ කැරුණු හිගුරාන සීනි කම්හලේ දෙවැනි උක් ඇඹරුම් වාරය ආගමික වතාවත් මැද අද අරැඹිණි.

මෙවර සීනි මෙට්‍රික් ටොන් 15000ක් නිෂ්පාදනය කිරීමට අදහස් කරයි. මේ සඳහා උක් ටොන් 165000ක් අවශ්‍ය වෙතියි ගණන් බලා ඇත.

ගල් ඔය වැවිලි සමාගම දැනට උක් අක්කර 3500ක් වගා කර තිබේ.

තවත් අක්කර 3500ක් වගා කිරීමට අදහස් කරන බව විධායක අධ්‍යක්ෂ ලලිත් ගමගේ මහතා කියයි.

දැනට සෘජු රැකියා දහසක් ලබා දී ඇතැයි ද වක්‍ර රැකියා 5000කට පමණ අවස්ථා උදා වී ඇතැයි ද ගමගේ මහතා පවසයි.

 



අදහස් (0)

හිඟුරාන සීනි පැණිරස වැඩි වෙයි

ජූඩ් Monday, 20 May 2013 11:16 PM

සිනි ඇමති කෙනෙකුත් ඉන්නවනේ (නි)

:       0       0

පද්මා Tuesday, 21 May 2013 08:16 AM

ගාමිණි කොහෙද ඉස්කෝලේ ගියේ. කඩේ යන්න ඕනා නම් යන්න. ආර්ථික විද්‍යාවට කොලේ වහන්නේ නැතිව. පාඩු උනත් කමක් නැහැ කිවේ අපිටම තමයි කැරකෙන්නේ. පිටට ගියත් එකයි ඇතුලට පාඩු උනත් එකයි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 22 May 2013 04:51 PM

සීනි පැණි රස වැඩි වෙලා නම් කුඹි වහයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 21 May 2013 11:59 PM

හැම දේම ම හොද පැත්ත බලන්න පුරුදු වෙමු. හරි ගියොත් හොද අපිටනේ.(නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 20 May 2013 02:50 PM

ගල්,පොල් එහෙමත් නිපදවයි නේද? (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 20 May 2013 03:01 PM

රටේ මුදල් පිටරටවලට ඇදී යන කාලයේ ,ටිකක් පාඩු වුණත් කමක් නැහැ, අපේ අය‍ට රැකියා ටිකක් හරි ලැබෙන නිසා. (නි)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 21 May 2013 07:23 PM

පැණිරස වැඩි වෙලා? එහෙනම් ෂුවර් එකටම සැකරින් දාලා. අහු වෙන්න එපා. (නි)

:       0       0

රනිල් Wednesday, 22 May 2013 08:30 AM

ගෙන තිබෙන උත්සාහයට සතුටුයි. අර කන්තලේ සීනි කර්මාන්ත ආයතනයත් ඔයවගේ පටන් ගන්න බැරිද? මම ගිය ඒ ෆැක්ට්‍රිය බලන්න.දුක හිතෙනවා වෙලා තියෙන විනාශය දකින්න. වාහන මැෂින් දිරනවා. අක්කර දසදහස් ගණනක් කැළෑවට ඇරිලා. සීනි ඇමතිතුමනි, ඔබගේ අවදානය පිණිසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 507 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site