
ස්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල්වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගිය දා මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කෙරිණි. මේ අනුව, රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම රෝහලට ලබා දුන් බව එම සමාගම කියයි.
සෙලින්කෝ ලයිෆ් මීට පෙර මෙවැනිම උපකරණ තොගයක් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට, මඩකළපුව ශික්ෂණ රෝහලට, කන්තලේ මූලික රෝහලට, කුලියාපිටිය ශික්ෂණ රෝහලට සහ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රදානය කළේය.
සෙලින්කෝ ලයිෆ් විසින් මීට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක ද පරිත්‍යාග කර ඇත.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෙලින්කෝ ලයිෆ් වෙතින් මාතර දිස්ත්‍රික් රෝහලට ස්වසනාධාර උපකරණ