යොහාන් භාසුර
සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමුව ඇති අතර ‘සරුසාර’ පොලී සහනාධාර ණය වැඩසටහන මෙම වසරේ සිට නැවත ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කෙටිකාලීන බෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව 2020 දක්වා මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ අතර එම ණය යෝජනා ක්‍රමය නැවත මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුළු-කුඩා පරිමාණ ගොවීන්ට ‘සරුසාර’ පොලී සහන ණය
s.m.anuruddha prasanna Thursday, 30 January 2025 02:29 PM
ගොඬක් වටින වැඩක්. සමහර ගොවියන් ගොවිතැන් කරන උවමනාව තිබුණට ඒ දේ කරගන්න මුදල් මත ඉන්නවා. ඒ නිසා හොඳ වැඩක් මේ.