(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සාඩම්බර සන්නාමයක් වන ‘සූර්යා’ නාමය යටතේ පසුගිය පොසොන් පෝදා අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේදී ‘සූර්යා සදහම් සැරිසර’ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීය.
බෞද්ධ ජනතාව ඉතා භක්තියෙන් සමරන පොසොන් පොහොය දින ශීල සමාදාන වැඩසටහන, ධර්ම දේශනා සහ බෝධි පූජාවට සමගාමී සුගන්ධ දූප පූජාව ආදී වැඩසටහන් සඳහා ඉතා විශාල බැතිමත්හූ පිරිසක් සම්බන්ධ වූහ.
ආගමික ස්ථානවල පෝදා වැඩසටහන් හා විවිධ පුද පූජාවන් සඳහා සහභාගී වන බැතිමතුන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම හා සුපසන් හැගීමක් ඇති කිරීමත් ඒ හරහා ඔවුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
එම විහාරස්ථානයට පැමිණ බැතිමතුන් සඳහා සුවඳ කූරූ නොමිලේ දීමට ‘සූර්යා’ ආයතනය පියවර ගත්තේය.
උතුර, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය නුගේතැන්නේ මංගල නායක ස්වාමීන්වහන්ගේ අනුශසකත්වයෙන් මෙවර සිටි එෆ්. එම්. සූරියා සඳහම් සැරිසර වැඩසටහන සංවිධානය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සූර්යා සුවඳ කූරු සත්කාරය