IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සූර්යා සුවඳ කූරු දුරුතු පොහෝ දා කැලණි යයි

සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර  ඓතිහාසික  කැලණිය රාජමහා විහාරයේ දී දුරුතු පොහෝ දා සැදැහැ සිතින් ආරම්භ කළේය.

විශේෂ සජීවි පෝයදින වැඩසටහනක් වන  ‘‘සදහම් සැරිසර‘‘ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන මූලික කරගෙන  ක්‍රියාත්මක කිරීමටත් සූර්යා හඳුන්කූරු පිළිබඳව බැතිමතුන් අතර බෙදාහැරීමටත් මෙහිදි කටයුතු කරනු ඇත.

සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනකාර නිලධාරිනි  ගෞරි රාජන් මහත්මිය පැවැසුවේ ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් පරිපූර්ණ ගමක්, පාසලක් හා පන්සලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. ගමයි පන්සලයි වැවයි දාගබැයි  කියන සංකල්පයෙන් ගුණදම්වලින් හෙබි සමාජයක් බිහි කිරීමට හැකි වන බව ද ඇය පැවැසුවාය.

දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදකයක්වන සූර්යා හඳුන් කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින්  මෙම නවතම සූර්යා සුවඳකූරු වෙළෙඳපොළට හදුන්වා දී ඇත.



අදහස් (0)

සූර්යා සුවඳ කූරු දුරුතු පොහෝ දා කැලණි යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site