IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ ජාත්‍යන්තර සමුළුව නරඹන්න අවස්ථාවක්

(රන්ජන් කස්තුරි)

‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ මැයෙන් ලොව භාෂා 500 කටත් වඩා වැඩි ගණනකින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නැරැඹීම සඳහා එක්වන්නැයි jw.org සංවිධානය ලෝවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

රටවල් 239 ක සිටින තම සාමාජිකයන් එම සමුළුව නරඹන ඇතැයි ද එම සංවිධානය කියයි.

මෙම සමුළුවේදී පැහැදිලි කරන වැදගත් ප්‍රතිපත්ති හේතුවෙන් අවිවාහක, විවාහක, බාල මහලු සියලු දෙනාටම ජාතිවාදී හා භාෂා භේදයකින් තොරව සමගියෙන් කටයුතු කළ හැකි යැයි jw.org සංවිධානයේ මාධ්ය  ප්‍රකාශකරමින් නලීන් වනිගසේකර මහතා පැවැසීය.

සමුළුව jw.org වෙබ් අඩවිය හරහාත් jw.orgjwlibrary යෙදුම යටතේ ඇති video කාණ්ඩයේ සහ jw පහසුමක ඔස්සේ ද නොමිලයේ නැරැඹිය හැකිය.



අදහස් (0)

‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ ජාත්‍යන්තර සමුළුව නරඹන්න අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site