IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සුපිරිවිකි 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මානයකින් පිදුම් ලබයි

ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන ව්‍යවසායකත්ව ආයතනයක් වන එන්ටර්ප්‍රයිසස් ඒෂියා මෑතකදී පැවැත්වූ 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සන්නාමයක් වන සුපිරිවිකි නිෂ්පාදනයට සම්මානයක් හිමිවිය.    

                                  
නවෝත්පාදන ප්‍රමුඛයන්, ව්‍යවසායකයින් සහ කර්මාන්තයේ විශේෂඥයින් ඇතුළු තරඟකරුවන් 400කට අධික පිරිසක් මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වූහ.    
              
ඒ වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී සිඬාලේප ආයතනයේ සභාපති වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ, ඒ මහතාගේ පුත් අසෝක හෙට්ටිගොඩ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරු එම සහතිකය හා සම්මානය මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අයුරු ඡායාරූපවල දැක්වේ.   
                            
(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (0)

සුපිරිවිකි 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මානයකින් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 78 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 29 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site