IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළ පහළට

අගෝස්තු මාසයේ අවසන් සතිය ලෙස කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භ වුණු ඊයේ (25) දිනයේදී සියලු‍ දර්ශක අගයන් පහළ වැටීමක් සිදුවිය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 20,575.59 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 73.61කින් එනම් සියයට 0.36කින් පහත වැටීම සිදුවිය. 

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා20 (S&PSL20) දර්ශකයත් ඒකක 6,042.51 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 47.33කින් එනම් සියයට 0.78 ක් දක්වා පහත වැටීම සිදුවිය. දිනය තුළදී කොටස් මිලියන 133 ක් ගනුදෙනු වී තිබූ අතර, රුපියල් බිලියන 4.4ක සමස්ත පිරිවැටුමක් වාර්තා විය. ඊයේ දිනයේදී සමාගම් 76ක පමණක් කොටස් මිල ඉහළ යාම සිදුවූ අතර, සමාගම් 142ක කොටස් මිල පහළ යාමක් සිදුවිය. මේ අතර දිනය තුළදී රුපියල් මිලියන 801 ක් වටිනා විදේශ මුදල් ආයෝජන පිටතට ගලා යෑමක්ද වාර්තා විය.

 



අදහස් (0)

සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළ පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site