ශ්රී ලංකා සංචාරක මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කළ “සංචාරක උදාව” වෙළඳ ප්‍රදර්ශනය අද (27) පෙරවරුවේ ආරම්භ විය.
එම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd