IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සීගිරිය විලේජ් හොටේල්ස් වෙතින් 1:10 බැගින් කොටස් අතුරැ බෙදීමක්

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සීගිරිය විලේජ් හොටේල්ස් පීඑල්සී සමාගම සිය කොටස් අතුරුබෙදීමක් සිදු කිරිමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් කොටස් 10ක් ලෙස මෙම අතුරුබෙදීම සිදු කරන බව සමාගම පවසයි. 

සමාගම මේ වනවිට කොටස් 9,000,000ක් නිකුත් කර ඇති අතර, මෙම පියවරත් සමගින් එය කොටස් 90,000,000ක් බවට පත්වෙයි. කෙසේ වෙත් මේ හේතුවෙන් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බවත් සමාගම පවසයි. 

සීගිරිය විලේජ් හොටේල්ස්හි කොටස් අතරින් සියයට 51ක ප්‍රතිශතයක් කලම්බු ෆෝර්ඩ් හොටේල්ස් ලිමිටඩ් වෙත හිමිව තිබේ.



අදහස් (0)

සීගිරිය විලේජ් හොටේල්ස් වෙතින් 1:10 බැගින් කොටස් අතුරැ බෙදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site