
ශ්රී ලංකන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන Uga Escapes Walkers සහ Taru Villas සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.
මෙම නව සංචාරක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකන් හොලිඩේස් බලාපොරොත්තු වෙයි. තව ද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයන් තිදෙනකු සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සිය ගනුදෙනුකරුවන්ට හෝටල් සඳහා ආකර්ශනීය මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ද උදා වනු ඇති බව ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය අපේක්ෂා කරයි.
2025 නොවැම්බර් මස 21
109
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්රී ලංකන් සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ ගිවිසුමක
බද්රානි Friday, 23 April 2021 08:14 AM
කුප්‍රකට සිරි ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධව සිදුකරන තක්කඩි හෝටල් මාෆියා ජාලාව බංකොලොත් වේවා යන්න ජනතාවගේ ප්‍රාර්ථනයයි!! ඔබලා අසරණ ජනතාවගේ රීරි මාංශ උරා බොමින් දැනටමත් සිදුකරන නීච නින්දිත හොර, තක්කඩි, වංචාව ගැන අපට නම් ඇත්තේ පිළිකුලක්. ඒ වංචා කරන මුදල්වලින් කිසිදිනෙක වගතුවක් නම් වෙන්නේ නැහැ කවදාවත්... ඔය ගසාකන සාහසික ක්‍රියාව ඔබ සමාගම පිටත්, ඒ අයුතු ලෙස හම්බකරනා මුදල් වලින් වැජඹෙන සියලු දෙනාටත් ශාපයක්ම වේවා, යන්න අපගේ පැතුමයි...!!!
Dharmasiri - UAESunday, 25 April 2021 08:59 AM
මම ලියන්න හිටි ටික ඔබලා ලියලා ..... සහතික ඇත්ත පිලිපිනය වගේ දුප්පත් රටක් කොරෝනා නිසා රැකියා අහිමි වු පිටරට වැඩකරන තම වැසියනට මාසයකට රුපියල් 35000 ක් පමණ ගෙවනවා ඒකට අපේ රට රැකියා අහිමි වු මිනිස්සුන්ගෙන් හෝටල් මාෆියාව වලට ගසා කනවා කනකර විතරක් නෙමෙයි කාන්තාවන් ශරිරයත් විකුණනවා හෝටල් වලට ගෙවන්න සල්ලි හොයන්න ගෙදර ඒන්න දැන්