ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල Agency Business Development Center-ABDC පසුගියදා විවෘත කිරීමත් සමග උතුරු මැද පළාතේ සිය ශාඛා ජාලය පුළුල් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන නිලධාරී - ව්‍යාපාර නාමලී ඒ සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- ජාතික විකුණුම් (ජීවිත) ජගත් වෙල්ගම සහකාර සාමාන්‍යාධිකාරී/කලාප ප්‍රධානී පි. සතියන් යන මහත්ම මහත්මීන් උතුරු මැද ප්‍රාදේශීක කළමනාකාරීත්වය, අරලගන්විල සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයන් සහ ඉහත ශාඛාවලට සම්බන්ධ පාරිභෝගිකයන් ද සහභාගී විය. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලවලින් පාරිභෝගිකයන්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේට