(එම්. සුසිල් ප්‍රියන්ත)
මාස ගණනාවක් තිස්සේ සිය වගා බිම්වල රැඳී පවතින වැහි වතුර ගලා නොබැසීම හේතුවෙන් කරන්දෙණියේ කුරුඳු අක්කර දහස් ගණනක් විනාශ වී ඇති බව කරන්දෙනියේ කුරුඳු ගොවීහු කියති.
වගා විනාශයෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී තිබෙන බවද ඔවුහු කියති.
වැසි ලැබී, සිය නගරය හරහා වැටී ඇති හල්වතුර ඇළේ වතුරු නොබැසීම මීට හේතුව බව කී ඔවුහු බලධාරීන්ගේ අවධානය යොමු නොවිය යුතු බවද කීහ.
මේ පිළිබඳව කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කීවේ මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම ලැබුණු බවත්, ඒ අනුව සිය බල ප්‍රදේශයේ කුරුදු වගාව ආරක්ෂා කරගැනීම සඳහා අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගත් බවත්ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd