IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


විදේශ සේවා කාර්යාංශයට වෙද මැදුරක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ලංකා හොස්පිටල් ආයතනය එක්ව ශ්‍රී ලංකා විද්ශ සේවා නියුක්ති කාර්යංශ සේවක සේවිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කළ වෛද්‍ය මධ්‍යස්ථානය විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අතින් අද (30) විවෘත කෙරිණි.

IMG_9493 IMG_9498 IMG_9504 IMG_9527 IMG_9545



අදහස් (0)

විදේශ සේවා කාර්යාංශයට වෙද මැදුරක්

ලීනාස් Wednesday, 01 July 2015 05:02 PM

විදේශ වල සේවය කරන අපිට ඔයාලා මොනවද කළේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 03 July 2015 09:32 AM

හිටපු ගුවන් සේවිකාවක් දැන් දොස්තර නලාවක් අරගෙන ලෙඩෙක් බලන දොස්තර නෝනා කෙනෙක් මම දැක්ක.පිස්සු හැදෙනවා දැක්කම (ම)

:       0       0

සරත් Wednesday, 01 July 2015 03:55 AM

කාර්යංශ සේවක සේවිකාවන්ට තියෙන සහන මදදි? ගන්න සල්ලි මදිද? (නදී)

:       0       0

සුනිල් Friday, 03 July 2015 03:49 AM

මැදපෙරදිග දුක්විදින්නේ අපි එත් සැප ගන්නේ නිකන් ඉන්න අය බොහොම ස්තුති ඇමතිතුමිය ඔයකරපු වැඩේට (ම)

:       0       0

සුනිල් ප්‍රේමරත්න Friday, 03 July 2015 03:52 AM

මැද පෙරදිග දුක්විදින්නේ අපි එ්ත් සැපගන්නේ නිකන් ඉන්න එවුන් බොහොම ස්තුති ඇමතිතුමිය ඔයකරපු වැඩේට (බ)

:       0       0

යසන්ත Thursday, 02 July 2015 12:13 AM

මේ අයට හොඳ වැටුප් විදේශ සංචාර හා අනෙකු. සියළු පහසුකම් වලට අමතරව වෛද්‍ය පහසුකම් වැනිදේත් ලැබෙනවා. සල්ලි ශ්‍රමිකයන්ගේ. සැප විඳින්නේ වෙන කවුරුවත්.(නදී)

:       0       0

චන්ද්‍රසේන Wednesday, 01 July 2015 01:31 PM

ඇත්තටම හොඳ වැඩක් (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 01 July 2015 01:41 PM

හැබැයි විදේශ රටවල සේවය කරන අපට ඔය ආයතනයෙන් කෙරෙන සේවයක් නැහැ. විශ්‍රාම වැටුපක් කියල තප්පුලනවා විතරයි.(නදී)

:       0       0

දිනෙත් Saturday, 04 July 2015 12:01 PM

මැද පෙරදිග දුක් විදින්නේ අපි එ්ත් සැපගන්නේ නිකන් ඉන්න අය.(නදී)

:       0       0

හෙට්ටිගේ Monday, 06 July 2015 02:21 AM

අනේ! රට ඉන්න අපිට මොනවද කෙරෙන්නේ? (නි)

:       0       0

ටෙනිසන් Thursday, 02 July 2015 06:51 AM

ඕව ඇරියට වැඩක් නැහැ.මැද පෙරදිග දහදුක් විදින අහිංසකයින්ගේ නිතිය දැක්කම ක්‍රියාත්මක කිරිමයි වැදගත් (ම)

:       0       0

ටෙනිසන් Thursday, 02 July 2015 07:01 AM

ඕව ඇරියට වැඩක් නැහැ. මැද පෙරදිග දහදුක් විදින අහිංසකයින්ගේ රීරි මාංස හූරන්කන මෙයාලට හැදෙන්නේ බෙහෙත් නැති ලෙඩ. (බ)

:       0       0

පෙරේරා Saturday, 04 July 2015 03:54 AM

මම රට වැඩ කරන කෙනෙක්. පපුවේ අමාරුවකට් ජුලි 30 ලන්කවට් ඇවිත් අගෝස්තු 3 වෙනිදා හෘද සැත්කමක් අාසිරි එකේදී කළා. සියලුම ලියකියවිලි සමග රක්ෂණයෙන් මුදල් ගන්න විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගියා. එතනදී කිව්වා මම ලංකාවට අපු ගුවන් ටිකටි පත ඉදිරිපත් කරන්න කියලා. කොහොම හරි එ්ක මම ගාව තිබුනේ නැහැ. මම පාස්පෝර්ට් එකේ ගොඩ බැසීමට අවසර සීල් එක පෙන්නුවා. එ්ක පිළිගත්තේ නැහැ. ටිකට් එක නැති නිසා වන්දි දෙන්න බැහැ කිව්වා (නදී)

:       0       0

චන්න බුවනක Monday, 06 July 2015 12:44 PM

කවුරු නැතත් උඩ ඉන්න දෙවියෝම බලාගනීවි අපිව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සංචාරක ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’
2024 ජුනි මස 10 349 0

සංචාරක ව්‍යාපාරය අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ප්‍රධානම අංශයකි. ඉකුත් සමයේ කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් ස


මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි
2024 ජුනි මස 07 158 0

මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්‘ අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත


ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි
2024 මැයි මස 22 752 0

ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි.


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 736 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 577 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 287 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1291 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3010 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2472 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site