(ඉන්දික අරුණ කුමාර)
ජාතික ලොතරැයි මණ්ඩලයේ ලග්න වාසානා ලොතරැයියේ රුපියල් කොටි දෙකේ ජය මල්ල හිමිකර ගැනීමට මඩකලපුව ප‍්‍රදේශයේ තරුණයෙකු සමත් වී ඇත.
මදි අලගන් කිරුශාන්ත් (26) වන ඔහු මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජාතික ලොතරැයි මණ්ඩලය මගින් පසුගිය මාර්තු මස 09 වෙනිදා අදාල ටිකට් පතේ ජයග‍්‍රාහි රුපියල් කෝටි දෙකේ මුදල කිරුශාන්ත්ට ලබාදීමට පියවර ගෙන තිබේ.
සිය පවුලේ අම්මා සහ බිරිඳ සමග වයස අවුරුදු 4 ක කුඩා දියණියක් ද සමග දිවිගෙවන කිරුශාන්ත් එදිනෙදා කුළි වැඩ කරමින් ජීවත් වන පුද්ගලයෙකු බව සඳහන් කළේය.
තමන්ටම සුදුසු කුඩා ව්‍යාපාරයක් අරඹා පවුලේ අය සමග සතුටින් ජීවත් වීම සිය අරමුණ බව කිරුශාන්ත් වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලග්න වසනා ලොතරැයියේ කෝටි දෙකේ ජය මඩකළපුවේ තරුණයකුට