
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ලංකා බැංකුවේ දකුණු පළාත් ගනුදෙනුකරුවන්ගේ සුහද හමුව බලපිටිය හීනටිය මාදු රිවර් රීච් හෝටලයේදි පැවැත්විණ.
මේ සුහද හමුව පැවතියේ දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට තෙදිසාවේ ලංකා බැංකු ශාඛා සමග ගනුදෙනු කළ හොඳම ගනුදෙනුකරුවන් එකසීය පනස්දෙනා සඳහාය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, දකුණු පළාත භාර නියෝජය පොලිස්පති කිත්සිරි ජයලත්, ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය මේ අවස්ථාවට සහභාගීවිය. ලංකා බැංකුවේ කාර්යභාරය පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමද මෙදින සිදු කෙරිණ. සුහද හමුවට සහභාගීවූ සියලුම ගනුදෙනුකරුවන්ට ත්‍යාග පිරිනැමීමද විශේෂත්වයකි.
2025 නොවැම්බර් මස 21
130
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලංකා බැංකුවේ දකුණු පළාත් ගනුදෙනුකරුවන්ගේ සුහද හමුවදා