IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යාපනේට තාප බලය

යාපනය අර්ධද්වීපයේ විදුබල අවශ්‍යතාව සපුරා ගැනිමට නව තාප විදුලබලාගාරයක් චුන්නකම් ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතී. මේ තාප විදුලි බලාගාරයෙන් මෙගා වොට් විසි හතරක විදුලි බල ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇත. මණ්ඩලයට අනුබද්ධිත පෞද්ගලික සමාගමක් වන ලංකා විදුලිබල ”ලක්දනව්” සමාගම මෙගා-වොට් 8.6  බැගින් වන තාප  විදුලි ජනක තුනක් මෙම ව්‍යාපෘතියට ලබාදී ඇති අතර ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රුපියල් ලක්‍ෂ 40,000ක් පමණ වේ.



අදහස් (0)

යාපනේට තාප බලය

සෑම් Saturday, 29 September 2012 07:37 PM

සුමිත්, නොරෝච්චේලේ බලාගාරයට අවරුදු 10ක බැරිනම් 100ක වගකීමක් තිබුනත් වැඩක් නෑ.... ඒකෙන් රටේ මුළු විදුලිබල නිෂ්පාදනයට නොනවත්වා දායකත්වයක් ලැබෙන්නේ නැත්නම්... අනික අවබෝධතා ගිවිසුමට අනුව සියලුම නඩත්තු කිරීම්වලට ලංකාව ගස්තු ගෙවියයුතුයි නේද?....(නු)

:       0       0

සිසිර Monday, 10 September 2012 01:56 PM

නොරොච්චෝලේ වගේ වෙයිද? .(ස)

:       0       0

සෑම් Sunday, 09 September 2012 05:23 PM

මේ සල්ලි වලින් නොරොච්චෝලේ බලාගාරය ගොඩදාන එක නේද ඉස්සෙල්ලාම කරන්න ඕනෑ? ඊට පස්සේ අලුත් ව්‍යාපෘති ගැන හිතන්න පුළුවන් නේද? බලධාරීන්ට අපට වඩා විශේෂ ඥානයක් ඇති. මම මේ නිකන් කටකහනවට කියන්නෙ. (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 20 September 2012 05:00 PM

තියෙන බලාගාරවල අඩුපාඩු හදාගැනීම මීට වැඩිය ඵලදායී වේ. (නි)

:       0       0

අනිල් Wednesday, 03 October 2012 12:09 AM

ඒක හොදයි (නි)

:       0       0

සිල්වා Thursday, 04 October 2012 04:59 PM

ජල විදුලි බලාගාරයක් හැදුවා නම් නේද හොද? (නි)

:       0       0

රම්‍යා Friday, 05 October 2012 07:55 AM

ඉතා හොද වැඩක් කොහොම තිබ්බ යාපනායක්ද (දී)

:       0       0

සුදර්ශන Tuesday, 25 September 2012 06:03 AM

මම නම් කියන්නේ 50%ක් පෞද්ගලීකරණය කරන්න ඕනෑ. (නි)

:       0       0

වරුණ Monday, 10 September 2012 12:07 PM

නොරොච්චෝලේ වගේ කරච්චලයක් වුණොත් යාපනයේ මිනිස්සු කළුවරේම ඉදීවි. (නි)

:       0       0

සුමිත් Tuesday, 25 September 2012 09:28 PM

නොරොච්චෝලේට වසර දහයක චීන සමාගමේ වගකීමක් තියෙනවා. කැඩුණහම හදන්න, ඵ් වගේම ඉන්ෂුවරන්ස් ඵකක් තියෙනවා. කලබල නැතුව ඉන්න. සංවර්ධනයට ඊර්ෂ්‍යා කරන්න ඵපා. මේවා කවුරුත් යනවිට අරගෙන යන්නෙ නැහැ. (නි)

:       0       0

එරංග Tuesday, 25 September 2012 04:04 PM

සන්තෝසයි නේද

:       0       0

ජයන්ත Monday, 21 January 2013 12:07 PM

වැඩේ හොඳයි . පවත්වාගෙනයාම හොඳ කලමණාකරණයකින් සිදුවිය යුතුයි. නැත්නම් සදා අනාතයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site