IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මහේෂ් විජේවර්ධන සිංගර් (ශ්‍රී ලංකා) කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට


භානුක අමරසිංහ 


සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ මහේෂ් විජේවර්ධන මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බව එම සමාගම පවසයි. 2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාට මෙලෙස උසස් වීමක් ලබාදී තිබේ. 

මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වන විට ඒ මහතා සතුව සංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ කොටස් 105,000ක් හිමි බවත් සමාගම වැඩිදුරටත් පවසයි. ඒ මහතා සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී වෙත පළමුවරට පත් කෙරුණේ 2006 වසරේදීය. 2018 වසරේදී ඒ මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කෙරිණි. 



අදහස් (0)

මහේෂ් විජේවර්ධන සිංගර් (ශ්‍රී ලංකා) කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site