IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘මාස් හෝල්ඩින්’ සාපෙළ සිසුන්ට නොමිලයේ ප්‍රවාහන පහසුකම් දෙයි

(යොහාන් භාසුර)

ඉන්ධන හිඟය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා නොමිලයේ පහසුකම් සැළසීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟළුම් අපනයන ආයතනයක් වන මාස් හෝල්ඩින් (එම්.ඒ.එස්.) ආයතනය ඉදිරිපත්ව සිටියි.

ගාල්ල, මාතර, පානදුර, ගම්පහ, කැලණිය, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ, දෙමටගොඩ, බොරැල්ල, බම්බලපිටිය, කෑගල්ල, මාවනැල්ල, සඳලංකාව, ගිරිඋල්ල, පන්නල, කුලියාපිටිය, මහනුවර, කුරුණෑගල, මාවතගම සහ කිලිනොච්චිය යන ප්‍රධාන නගර 21 කට බස් රථ මගින් සිසු සිසුවියන්ට ගමනා ගමන පහසුකම් ලබාදෙයි. යුනිචෙලා කොග්ගල (0778014392), යුනිචෙලා පානදුර (0777414103), යුනිචෙලා බියගම (0710950309), සිළුඑටා බියගම (0767194553), තුරුලි තුල්හිරිය (0772485582), ස්ලිම්ලයින් පන්නල (0742154987), ස්ලිම්ටෙක්ස් කුලියාපිටිය (0777507010), ලීනියා ක්ලෝදින් මහනුවර (0769702886), කැෂුවල්ලයින් මාවතගම (0772067035) සහ විදියල් කිලිනොච්ච්ය 0763520932) යන ආයතන ඇමතීමෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි බව මාස් හෝල්ඩින් සමාගම පවසයි.



අදහස් (0)

‘මාස් හෝල්ඩින්’ සාපෙළ සිසුන්ට නොමිලයේ ප්‍රවාහන පහසුකම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site