IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මොබිටෙල් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරියට සම්මානයක්

SLT – මොබිටෙල් හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක පසුගියදා IET Young Woman Engineer of the Year 2021 සම්මානය දිනාගැනීමට සමත් වූවා ය. මෙම සම්මාන උළෙලInstitute of Engineering and Technology (IET) මගින් සංවිධානය කරන ලදී.

ඉංජිනේරු ශිෂ්‍යාවන් සහ අනාගතයේදී ඉංජිනේරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන තරුණියන් දිරිගැන්වීමට සමත් වන, ඉංජිනේරු වෘත්තිය තුළ බෙහෙවින් කැපීපෙනෙන දක්ෂ ඉංජිනේරුවරියන් වෙත මෙම සම්මානය පිරිනැමේ.

2015 වසරේදී Mobitel (පුද්.) සමාගම සමග එක් වූ ප්‍රමෝද්‍යා සේනානායක, තම දැනුම හා පළපුරුද්ද වර්ධනය කරගැනීම සඳහා පුහුණු වැඩසටහන් රාශියකටද සහභාගී වී ඇත. හිටපු ජාතික චෙස් ශූරියකද වන ඇය මේ වනවිට ජාතික චෙස් තේරීම් කමිටුවේ සාමාජිකාවක ලෙසද කටයුතු කරයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

මොබිටෙල් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරියට සම්මානයක්

පුරවැසිය Sunday, 05 June 2022 08:05 AM

ඔබතුමියට සුබ පැතුම් පතමු...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site