මානව සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 2450 ක ආධාර මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට ජපන් රජය සැරසේ.
රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන්ට ජපාන විශ්වවිද්‍යාල වලදී සිය වෘත්තියට අදාළ වන පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මේ ආධාර මුදල් යොදාගෙන ඇරඹීමට සැළැසුම් කර තිබේ.
වැඩසටහනේ අරමුණ රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් වඩා ඵලදායී ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථීක හා සමාජ සංවර්ධන ක්‍රියාවලියට යොදාගැනීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන් , ගණන් ගන්න එපා, පිට රට වලට වෙලා සුද්දන්ගේ කැත කුණු අතගගා උන්ගේ ටොකු කන අයට ඔහොම උන හැදෙනවා. ඒවාට ලංකාවට ආවහම පත්තු බැන්ඳහැකි.(නදී) .
ජපන් රජයෙන් ලැබුණු මෙම ආධාරය රජයේ මුදල් කාබාසීනියා කරන නිලධාරීන්ට යෙදවීම මහා මෝඩකමක්. මීට වඩා වටිනවා රට බාරගන්න සිටින තරුණ,තරුණියන් වෙනුවෙන් කාර්මික,කෘෂිකාර්මික ,ධීවර ,විදුහල් කීපයක් ලංකාවේ හැදුවානම්. ජපන් ගුරුවරුන් යටතේ උපාධි පුහුණුවක් දෙනවානම්. ඉන්පසුව දක්ෂයන්ට සිෂ්‍යත්ව ප්‍රධානය වටිනවා. ඔය රජයේ නිලධාරීන් ජපානයට ගිහින් ගල් උනා නම් ඊළඟ කණ්ඩායමට විසා හුළං තමා.(නදී)
අපොන්සු මගේ ලග හිටියනම් මුණ වෙනස් කරනවා (නි)
අම්මෝ ! ලක්සිත ෆ්‍රංශය කියන කෙනා හරිම සයිබර් චන්ඩියෙක් වගෙයි. ආචාර්ය පදවියක්වත් තියෙනවද මන්දා මේ වාගේ කතාකියන්න. (නි)
වැඩේ හොදයි නරකම නැහැ (දී)
මේක නම් ඇත්තටම යහපත් වැඩක්.අපේ රටේ මේ වගේ දේවල් තමා තියෙන්න ඕනේ.ශිෂ්‍යත්ව ලබාදෙන එකට ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඕනෑ ජනාධිපතිතුමනි. (නි)
මම ජපානයේ ගොඩක් කල් හිටියා. මට හිතෙන විදියට මේ සල්ලි වලින් වෙනත් වැඩක් කලානම් හරි (නි)
ප්‍රංශයේ හෝ ලංකාවේ රිදෙන අයට රිදුනාවේ. (නි)
ඉතා හොද වැඩක්. නමුත් පළමුව ලංකාව තුලදී රාජ්‍ය නිලධාරීන්ගේ දැවැන්ත සුබවාදී වෙනසක් සිදුකල හැකියි . එනම් පළමුව ඔවුන්ගේ සිත අතිශයින් සේවයට කැමති තත්වය පත් කිරීමෙන් ලැබෙන සුවය පිළබද සැබෑ අවබෝදයක් මුලින් ලබා දියයුතුයි. එවිට ප්‍රතිපල විශිෂ්ටයි. එයට මට උදව් කළහැකියි. මා අමතන්න. (නි)
මේ රටවල් ඔක්කොම ලංකාවට නය දෙන එක නවත්තල ආදාර දෙන්න පටන් අරන් වගේ නේද? අනේ වාසනාවන් .(නදී)
රටේ ඉන්න රජයේ සේවකයන්ට මෙය ඉතා වැදගත් දෙයක් වෙයි. රාජ්‍ය සේවකයින්ට වැඩිම ප්‍රතිලාබ ලබාදුන්නේ මේ ආණ්ඩුවෙන් තමයි. කොච්චරවත් කෑගහන අයත් මේවා බුක්ති විදියි.(නදී)
මේ රටේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියවස් බාගෙකට වැඩි කාලයක් තිස්සේ විවිධ කාරණා වෙනුවෙන් විදේශ සංචාරවල යෙදුනත් රාජ්‍ය අංශයේ තරම් අකාර්යක්‍ෂම, අදක්ෂ, දුෂණ - වංචා බොරු - බේගල් ඇදබෑම දෛනික පුරුදු බවට පත්කරගත් නිලධාරීන් සිටින රටක් තවත් නැති බව භූ විද්‍යා, කාලගුණ, ඉංජිනේරු, නාරා, අධ්‍යාපන ආදී කවර ක්ෂේත්‍රයක් ගත්තත් පැහැදිලියි. ඒනිසා මේ ජපන් ආධාර පාවිච්චිකළ යුත්තේ ජපන් ජාතික විද්වතුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් මෙහි ගෙන්වා ඒ ඒ ආයතන වල සියලු සේවකයින්ට හා පාලකයින්ට එකවර පුහුණුවක් ලබාදීමයි.(නදී)
ගන්න, ගන්න, ඒගොල්ලෝ දෙනවා නම් අපි ගත්තට මොකෝ? හොඳ හිතින් දෙන දෙයක්නේ. ගන්න අයියෝ ගන්න ලජ්ජා වෙන්න හෙම එපා ඔන්න. (නි)
අන්න හොද වැඩක්