ප්‍රාදේශීය මුද්‍රණ ශිල්පීන්ගේ කුසලතා ඇගැයීම සදහා ශී‍්‍ර ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත‍්‍රණශාලාවේදී පැවැත් විණි.
කුඩා ප‍්‍රමාණයේ නිර්මාණශීලී ග‍්‍රන්ථ උදෙසා පිළිවෙලින් සිව්වන සහ දෙවැනි ස්ථාන හිමිකරගත් මීරිගම ආශිර්වාද ප‍්‍රකාශන සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චාමින් විජේරත්න මහතා සම්මානය අතැතිව සිය කාර්ය මණ්ඩලය සමග ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටක් අපේ ගමට (මිරීගමට)මේ වගේ සම්මානයක් ලැබුනට. ඔබලාට සුබ පැතුම්! (නි)
මීරිගමට මේ වගේ සම්මානයක් ලැබුණට උණුසුම් සුබ පැතුම්. ! .(ස)
මෙවැනි තවත් සම්මාන දිනාගන්න හොඳ නිර්මාණ ම කරන්න. .(ස)
උණුසූම් සුබ පැතුම් ! (නි)
මමත් මීරිගම හකුරුකුඹුර ගමෙන් විවාහ වෙලා තියෙන්නේ. මමත් නියම පොත් කාරයෙක් තමයි. (නි)
මමත් හකුරුකුඹුරේ දැනනම් ඉන්නේ එංගලන්තේ.මාත් හොදට පොත් කියවන්න දන්නවා. (නි)