IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බ්‍රෑන්ටෙල් ලංකා රිසස් එනර්ජිහි හිමිකාරීත්වය ඉහළ නංවා ගනී


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන රිසස් එනර්ජි පීඑල්සී සමාගමේ තවත් කොටස් 5,060,305 ක් මිලදී ගැනීමට බ්‍රෑන්ටෙල් ලංකා (පෞද්) සමාගම පියවර ගත් බව පවසයි.  

පසුගිය සැප්තැම්බර් 11 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. එහිදී තවත් කොටස් 36,309ක්ද එම සමාගම මගින් මිලදී ගෙන තිබේ. ඒ අනුව  මීට පෙර බ්‍රෑන්ටෙල් ලංකා (පෞද්) සමාගම මිලදී ගෙන තිබූ රිසස් එනර්ජි පීඑල්සී සමාගමේ කොටස් 3,523,771ත් සමගින් එම සමාගම සතු කොටස් සංඛ්‍යාව 8,620,385ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය රිසස් එනර්ජි පීඑල්සී සමාගම නිකුත් කළ සමස්ත කොටස් අතරින් සියයට 10.00 කි.  

පසුගිය සැප්තැම්බර් 11 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. එහිදී කොටසක් රුපියල් 42.00 ත් 42.10ත් අතර මුදලකට එම කොටස් මිලදී  ගෙන ඇති අතර ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 214 කට ආසන්නය. 

 



අදහස් (0)

බ්‍රෑන්ටෙල් ලංකා රිසස් එනර්ජිහි හිමිකාරීත්වය ඉහළ නංවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30554 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12560 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 793 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site