‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 25%කින් පහත වැටී ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටුණු අතර බ්‍රිතාන්‍ය ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් පෙනී ගොස් තිබේ.
අප්‍රේල් මාසයේදී ආර්ථිකය 20.4%කින් ද මාර්තු මාසයේදී ආර්ථිකය 5.9%කින් ද කඩා වැටී ඇත. මෙම කඩාවැටීම 1997 වසරෙන් පසු බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටුණු පහළම අගය යැයි ද පැවසේ.
පසුගිය 2019 වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 24.5% ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත.
අල්ජසීරා
055
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බ්‍රිතාන්‍ය ආර්ථිකය පහළට
chandima Saturday, 13 June 2020 07:21 PM
කවදාවත්ම හිරු බහින්නේ නැහැ කිව්වට ඒ ගොල්ලන්ටත් හිරු බහින්න වගේ යන්නේ නේද?