මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන වෙළෙඳසැල් සොයා කොළඹ - පිටකොටුව ප්‍රදේශවල විශේෂ සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ උපදෙස් මත එම විශේෂ වැටලීම් සිදුකරන බවත් පිටකොටුව - 04 වන හරස්වීදිය, 05 වන හරස්වීදිය සහ පරණ යෝර්ක් වීදිය යන ප්‍රදේශ වලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරරෙන සහල් තොග සොයාගැනීමට හැකි වූ බවත් කියති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.