Hayleysව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රඳවන සහ ටැබ් යන්ත්‍ර රඳවනය දර්පණ (Threshold), බහුකාර්ය රාක්ක සහ තවත් ගෘහ උපාංග එකතුවක් නිවෙස්වල දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් Alumex PLC නිර්මාණය කර ඇත.
මෙහිදී Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. ”වර්තමාන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ඇති අපගේ Alumex PLC නිෂ්පාදන සතු කල්පවත්නා බව විශිෂ්ටත්වය කරා යන අපගේ ගමනට ඉවහල් වන බව අපි විශ්වාස කරනවා. වඩාත් සුවපහසු , ක්‍රියාකාරී, අලංකාර සහ ආරක්ෂාව සහිත අපගේ නිෂ්පාදන මෙන්ම අප කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂම සේවය පාරිභෝගිකයන් වෙත ඉහළම සේවාවක් සැපයීම වෙනුවෙන් අප ආයතනය දක්වන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක්”.
නිවසක් වැඩිදියුණු කිරීමේදී හෝ ඉදිකිරීමේදී එහි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් බොහෝ දෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගනිති. දැවමය නිමාව සහ ඇලුමිනියම් සතු සවිමත් බව මැනවින් මුසු කර නිර්මාණය කරන ලද Alumex Building (ABS) හි ස්ලයිඩින් කවුළු දිගු කල් පැවැත්මක් සහ නව පෙනුමක් නිවහන වෙත ලබාදෙන අතර දැවමය නිමාවෙන් යුත් උපකරණ පමණක් තෝරා ගැනීම පිළිබඳව ඇති මතය ද එමඟින් නිරායාසයෙන් අභියෝගයට ලක් වේ. වසර 30ක් දක්වා වූ ආකර්ෂණීය වගකීම් සහතිකයක් සහිතව පිරිනමන මෙම නිෂ්පාදන මාලාව වැය වන කාලයත්, පිරිවැයත් ඉතිරි කරන දිගුකාලීන විසඳුමක් ලෙස එය පාරිභෝගික දෛනික දිවිය ඉහළ නංවමින් තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිවසට වෙනසක් එක් කරන Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන