
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුව සේවා ආයතනයක් වන නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ නව ගොඩනැගිල්ලක් මීගමුවේදී විවෘත කළේය.
මීගමුව නගර මාධ්‍යයේ පිහිටා ඇති තට්ටු හතකින් යුතු හා අතීනවීන පහසුකම්වලින් සමන්විත එම ස්ථානයෙන් මෙරට ජනතාවට ජාත්‍යාන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා සපයන් බව නවලෝක මෙඩිකෙයාර් සමාගමේ සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවැසීය.
චැනලින් සේවා, නේවාසික කාමර රසායනාගාර සේවා,අක්ෂි වෛද්‍ය ඒකකයක් හා ඇඳන් වැඩි සංක්‍යාවකින් සමන්විත මීගමුව නවලෝක මෙඩිකෙයාර් ආයතනයේ රසායනාගාර ජාලය රටපුරා ක්‍රියාත්මක බව ද හර්ෂිත් ධර්මදාස මහතා කීය.

2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නවලෝක මෙඩිකයාර් පහසුකම් මීගමුවේ