(රන්ජන් කස්තුරි)
තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක කළ නැගෙනහිර කලාපීය තාක්ෂණ වැඩමුළුවේදි රාජ්‍ය නිලධාරීන් 1500කට අධික පිරිසකට තාක්ෂණ දැනුම ලබාදුන් බව එම ආයතනය කියයි.
එම වැඩසටහනේදී රාජ්‍ය ආයතන විදුලි සංදේශ හා තාක්ෂණ කර්මාන්ත නිලධාරීන්, කෘෂි කර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ආයතන, අධ්‍යාපන ක්ෂේත්‍ර නිලධාරීන් එම වැඩමුළුවට සහභාගිවූ අතර නව තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධන සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම මෙන්ම විශේෂඥයන්ගේ සහයෝගයෙන් උසස් තාක්ෂණය හඳුන්වාදීමද සිදුකෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නැගෙනහිර රාජ්‍ය නිලධාරීන් තාක්ෂණයෙන් පෝෂණය කරති