IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නැගෙනහිර ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයන්ගේ අත්කම් වෙළෙඳ ප්‍රදර්ශනයක්

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 

නැගෙනහිර පළාතේ ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයන්ගේ අත්කම් ඇතුළත් “Rural Rise”‍ 2025 නම් වූ වෙළෙඳ ප්‍රදර්ශනය කල්මුණේ කාමේල් පාතිමා විදුහලේදී පැවැත්වුණි.

මෙම අත්කම් වෙළෙඳ ප්‍රදර්ශනය පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ අතර එය විවෘත කිරීම ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

නැගෙනහිර පළාතේ ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ යටතේ පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලබන හා පුහුණුව ලැබූ ස්වයං රැකියා කරන ව්‍යවසායකයන්ගේ අත්කම් නිර්මාණ හා ආහාර නිෂ්පාදන මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණි. මෙම ව්‍යවසායකයන්ගේ ස්වයං රැකියා දිරිගැන්වීමක් ලෙස ග්‍රාම සංවර්ධන සමිති වෙත ස්වයං රැකියා උපකරණ බෙදාදීමක්ද මෙහිදී සිදු කළේය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් නාමල් තලංගම පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එසෙඩ්.ඒ.මොහොමඩ් ෆයිසාල් යන මහත්වරු ද එක්වූහ.



අදහස් (0)

නැගෙනහිර ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයන්ගේ අත්කම් වෙළෙඳ ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site