IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


”ධනපති සංවර්ධනයේ බර දුප්පත් රටවලට”

කියුබාවේ හා බ‍්‍රසීලයේ සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද  රාජපක්‍ෂ මහතා (24) දිවයිනට පැමිණියේය.  කියුබාවේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ හමුවූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙරට අතර වෙළඳ සබ`දතා තරකර ගැනීම පිළිබඳව සාකච්ඡා  පවත්වා ඇත. එක්සත් ජාතීන්ගේ  සංවිධානය ”තිරසාර සංවර්ධනයක් කරා ලෝකය මෙහෙයවීම” වැයෙන් බ‍්‍රසීලයේ සංවිධානය  කළ ඊයෝ 20 සමුළුවට සහභාගි වූ ඔහු එහිදී විශේෂ දේශනයක්  කරමින් ධනපති රටවල් සංවර්ධනය උදෙසා යැයි කියමින් පරිසරයට කරන හානියට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට බව කියා සිටියේය. සමුළුවෙන් පසුව, චිලී, භූතානය, ඉරාන, ඉන්දියාව රටවල  නායකයින් හමුව ඇති ශ්‍රී ලංකා ජනාධිපති  ශ්‍රී ලංකාව සමඟ  නව වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට ඔවුන් උනන්දු කර තිබේ.



අදහස් (0)

”ධනපති සංවර්ධනයේ බර දුප්පත් රටවලට”

නිත්‍යා Saturday, 12 January 2013 12:07 PM

කෙහොමත් එදා පටන් අද දක්වාම ධනපතී පන්තියේ බර ඉසිලුවේ දුප්පතා තමයි..කවද මේක වෙනස් වේවිද ? (ස)

:       0       0

ලසන්ත Friday, 29 June 2012 08:19 PM

ක්‍රස්ත්‍රෝ හමුවුනාට සමාජවාදි‍යෙක් වෙන්නෙ නැහැ.

:       0       0

සමරසූරිය Monday, 25 June 2012 09:15 PM

ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site