රජයේ ”පාසල් 1000” ව්‍යාපෘතියට සමගාමීව, තොරතුරු තාක්ෂණ විෂය සංවර්ධන සඳහා වන ගිවිසුමකට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා හා ඉන්ටෙල් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු ඉන්දික ද සොයිසා මහතා අත්සන් කළහ. විසි එක් වැනි සියවසට ඔබින ශ‍්‍රම බළකායක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් දුෂ්කර පාසල්වල දරුවන්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා නැංවීම මෙහි අරමුණ බව රජය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඉකෝන් සර් ඕක කිව්වා. බොහොම හොඳ අදහසක්.
බොහොම හොඳයි...
ඒ වුනාට දන්නවද තවමත් ලංකාවෙ විදුලිය නැති පාසල් කොයි තරම් නම් තියෙනවද කියල/
හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනාවක්
අතිරික්තය?? මොන බොරැද??
ගමේ දරුවන්ටත් හොඳ කාලයක්
මොන බෙරැද ඕව කියනවා විතරයි. මාසයකට පස්සේ වගේ වගක් නැතිව ඉදීවි...
බොහොම හොඳ වැඩක්. කොළඹට කිරි නම් ගමටත් කිරිම දෙමු කැකිරි නොදී (ස)