(සුමතිපාල දීයගහගේ)
කකුළුවන් සඳහා මේ දිනවල ඉහළ මිලක් පවතින බව දකුණේ ධීවර කාර්මිකයෝ පවසති.
මේ අනුව හොඳට වැඩුණු කකුළුවන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 3,500 සිට 4000 දක්වා ඉහළ මිලකට අලෙවි කළ හැකි බවද ඔවුහු පවසති.
මෙම කකුළුවන් වෙනත් රටවලට අපනයන කරන නිසා මේ තත්වය උදාවී තිබේ.
මේ අතර කොග්ගල කලපුවේ කකුළුවන් මිලදී ගැනීම සඳහා සමාගම් කිහිපයක් දැනටමත් ඉදිරිපත්ව සිටියි. කොග්ගල කලපුවට අයත් දූවමලලගම තොටුපොළේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන කීපයක් ම පිහිටුවා ඇති බවද ධීවරයෝ කියති.
දකුණේ කකුළුවන් සඳහා සංචාරක හෝටල්වලින්ද ඉහළ ඉල්ලුමක් ඇති බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණේ කකුළුවන් කිලෝවක් රු. 4000යි
Ranjith Friday, 03 July 2020 03:29 AM
අපිට ආහාරයක් වෙන්න කකුළුවා තරම් දුක් විඳින වෙනත් ජීවියෙක් නෑ. වැඩි රසය සඳහා හෝටල්වල පණපිටින්ම හැලියට දාන්නේ... සංසාරේ ගැන කියවන මිනිස්සු මේ තාවකාලික රසයටත් ගිජුවෙලා.
පූජා Monday, 06 July 2020 03:34 PM
අන් සතුන් විඳින දුකෙන් මිනිසුන්ට වැඩක් නැහැ. කවදා හෝ දිරාපත්ව වැනසෙන, මේ පංචස්කන්ධය ජීවත් වෙලා ඉන්නකම් ඇතිතරම් පිනවාගෙන, කවදාවත් තමන් මැරෙන්නේ නැහැ කියලා හිතන ආත්මාර්ථකාමි මිනිසුන් වෙසෙන ලෝකයකයි.. අපටත් වසන්නට වෙලා තිබෙන්නේ...
පූජා Monday, 06 July 2020 03:34 PM
අන්සතුන් විඳින දුකෙන් මිනිසුන්ට වැඩක් නැහැ. කවදා හෝ දිරාපත්ව වැනසෙන, මේ පංචස්කන්ධය ජීවත් වෙලා ඉන්නකම් ඇතිතරම් පිනවාගෙන.., කවදාවත් තමන් මැරෙන්නේ නැහැ කියලා හිතන ආත්මාර්ථකාමී මිනිසුන් වෙසෙන ලෝකයකයි අපටත් වසන්නට වෙලා තිබෙන්නේ...