IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘තේ, රබර් හා කරදිය ධීවර කර්මාන්තයේ පහළ වැටීමක්’

බිඟුන් මේනක ගමගේ 

 

2017 වර්ෂයේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී තේ, රබර් සහ කරදිය ධීවර කටයුතු යන ආර්ථික ක්‍රියාකාරකම් පහළ වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 

පිළිවෙළින් සියයට 7.1ක්, සියයට 11.9ක් සහ සියයට 0.5ක් වශයෙන් මෙම පහළ වැටීම් වාර්තා වී ඇති බව එහි නවතම වාර්තාවක සඳහන් වේ. 

 

කෘෂිකාර්මික ආර්ථික කටයුතු පෙර වර්ෂයේ දෙවැනි කාර්තුවේ වාර්තා වු සියයට 3.1ක ඝෘණ වර්ධනයට සාපේක්ෂව 2018 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී  සියයට 4.5 ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන බවයි.

 

කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 2.3 ක වර්ධනයක් වාර්තා කරද්දී සේවා අංශයේ ආර්ථික කටයුතු තවදුරටත් සියයට 4.8කින් වර්ධනය වී ඇති බවත් එහි සඳහන් වේ. 

 



අදහස් (0)

‘තේ, රබර් හා කරදිය ධීවර කර්මාන්තයේ පහළ වැටීමක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site