වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රි ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණායතනය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එකාබද්ධව දිවයිනේ සියලුම තේ ඉඩම් ලියාපදිංචි කිරිමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
දෙසැම්බර් 31 වැනි දා දක්වා ග්‍රාම සේවා මට්ටමින් තේ ඉඩම් ලියාපදිංචි කිරිමේ වැඩසටහන සිදු කෙරේ.
තේ වතු හිමියන්ට හැදුනුම්පතක් සහ සහතික පත්‍රයක් ද පිරිනැමෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
එමගින් තේ වතු හිමිකරුවන්ට රජය මගින් ලබාදෙන සහනාධාර ඇතුළු ප්‍රතිලාභ ලබා ගැනීම පහසු වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.