IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘‘ටෝස්ට්මාස්ටර්ස්‘‘ නිලධාරීහු පත්වෙති

(රංජන් කස්තුරි)

ජාත්‍යාන්තර ‘‘ටෝස්ට්මාස්ටර්ස්‘‘ සමාජයේ අනු ශාඛාවක් වන කටුනායක නිදහස් වෙළෙඳකලාපීය ටෝස්ට්මාස්ටර් සමාජයේ 2022 -2023 වසර සඳහා අභිනව නිලධාරී මඩුල්ල පත් කළේය.

එහි ප්‍රධාන අමුත්තා ලෙස නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන සහ ඉංජිනේරු අර්ජුල ජයදර්ශන යන මහත්වරු සහභාගී වූහ.

මෙම රැස්වීම සඳහා ප්‍රධාන දායකත්වය ඇමේසින් ට්‍රයිබ්ස්  සමූහයට අයත් ඇමේසින් සෝලාර් සමාගමේ සභාපති සහ ඒ.ටී.ජී. සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ටෝස්ට්මාස්ටර් සාමාජික සුදත් ප්‍රනාන්දු මහතා ලබා දුන්නේය.

නිදහස් වෙළෙඳ කලාපීය ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ නව සභාපතිවරයා ලෙස වේරංග තෙන්නකෝන් මහතා පත් වූ අතර උප සභාපති ලෙස නිලක්ෂි රණසිංශ, අරුන් ජෙගනාදන්, ධනංජය මුණසිංහ, දිලිනි ප්‍රනාන්දු සහ අනිල් සිරිලාල් ක මහත්වරු පත් වූහ.

මෙම අවස්ථාවට නිදහස් වෙළෙඳකලාපයේ ටෝස්ට්මාස්ටර් සාමාජකයන් විශාල පිරිසක් එක් වූහ



අදහස් (0)

‘‘ටෝස්ට්මාස්ටර්ස්‘‘ නිලධාරීහු පත්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site