නිමල කොඩිතුවක්කු
ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද (පැනවීම) සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2004 අංක 11 දරූ මුදල් පනතේ 22 (1) වගන්තිය අනුව රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග නිකුත් කිරීමෙන් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු අනුපාත නියම කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාට බලය පවරා තිබේ.
ඒ අනුව 2023 - ජනවාරි - 01 දිනැති 2312/80 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් අවසන් වරට සංශෝධනය කරන ලද 2010 - ජූලි 12 දිනැති අංක 1662/1 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2010 අංක 1 දරන ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද (පැනවීම) නියෝගය අංක 2430/14 දරන 2025 - අප්‍රේල් 01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් තවදුරටත් සංශෝධනය කරනු ලැබ ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවට