ලබන වසරේදී චීන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයත් චීනයේ ෂැන්හයි හැංෂූ හා චෙන්ග්ඩු ප්‍රදේශවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යයි. මේ වසරේදී චීන සංචාරකයෝ 19000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට ආහ. එය පෙර වසරට වඩා 35.5% වැඩිවීමකි. මේ වසරේ පසුගිය දස මාසයේදී හත්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. ලබන වසරේ ඉලක්කය දස ලක්ෂයකි.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා ආවට වැඩක් නැහැ. (නි)
චීනයේ කොහෙද සංචාරකයො,ආවොත් එන්නෙ නතරවෙන්න.නැතිනම් මාෆියා ගේමක් දෙන්න. කොහොම වුණත් මේ දාගන්න හදන්නෙ ලෙඩක්. (ස)
චීන්නු,රුසියන්කාරයො හරිම පෙරේතයි (ස)
ඉන්දියන් අයට වඩා මෙයාලා හොඳයි . (ස)
නියමයි .... නියමයි...සුභ පතනවා මම (දී)
අපි මේ කටයුත්ත දෙස සුබදායිව බලමු (දී)
බේර ගන්න කියලා (දී)
මොකටද අත වනන්නේ ??????? (ස)
විදේශ විනිමය ලබා ගන්න (දී)
අත වනන්න දෙයක් නැහැ. චීන්නු දැනටත් මෙහේ බින්න බැහැලා. (නි)
මෙයාලගෙන් වන සත්තු ටික ප්‍රවේශම් කරගන්න වෙයි. (නි)
ලෝකෙටම කුණු එකතුකරන්නෙ චීනෙලු. බාල බඩු ඇත්නම් ඒවා චීනයේ නිශ්පාදිතයි..!(නු)
පද්මිගේ දැනුමේ තරම අපට හිතාගත හැකියි (නි)
මේවා අහද්දී මගේ ඇග වෙව්ලන්න පටන්ගත්තා. (නි)
එයාට ලංකාවට ගිහින් එක එක දේවල් කරලා, "මේඩ් ඉන් චයිනා" කියලා ගහගෙන ඒ රටට යයිද දන්නෙ නැහැ. (නි)
අත වනන්න කලින් චීනෙන් ඇවිත් අපේ රටේ අයටත් වැඩ නෑනේ (ස)
හේරත් කරුනාකර පිටගැස්මට බේත් විදගන්න(නු)
අතේ සතේ නැති අය තමයි මෙහේ එන්නේ (ස)
චීන කෙල්ලෝ නියමයි නේද? (නි)
චීන්නු මෙහේ ඇවිත් මැණික් ගිලලා, ලංකාවත් ගිලලා මාරු වෙයි. (නි)
අනේ හැබෑට අපේ අයට මොකද මේ වෙලා තියෙන්නේ (ස)
වැඩිය අත වන්න එපා... එයාලා අතත් ගලවාගෙන යාවි.... (නි)
ලංකාව ලෝකෙන්ම සුන්දරම රට කරමු (දී)
ලංකාවේ ආර්ථික වේගය වැඩි කරන්න (දී)
මොනවා වුණත් චීන ගැහැණුන් නියමයි. (නි)
ලංකාවට සුභ කාලයක් වගෙයි (දී)
ලංකාවේ ඒක පුද්ද්ගල ආදායම වැඩි කරන්න කොහොම හරි (දී)
අපේ නම් ඉදිරි බලාපොරොත්තුව මේ අය වෙනුවෙන් ගම් උදාවක් නිර්මාණය කිරීමයි. (නි)
දැන් චීනයේ කුණු ගොඩ ලංකාවයි (ස)
ඒඩ්ස් වලටත් අත වැනෙයි. බලාගෙන හොදේ. (නි)
සංචාරක ව්‍යාපාර දියුණු වෙලා (දී)
එක හොදයි( දී)
අනේ මන්දා දැනටමත් චිනේ අය අපේ රටට කරන්න ඕන හරිය කරලා ඉවරයි (ස)
වරුණ, කරුණාකර මේ තීරුවට වැඩක් නැති දේවල් නොලියා ඉන්න. (නි)
මොනවා වුණත් ලාංකිකයන් පරිස්සම් වෙයල්ලා. (නි)